අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි.
| තද නිල් | කහ | |
පමුනුවිල
මහා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරීම ඇති උත්කර්ෂවත් ලෙස පවත්වා ඇත. මෙවර
ලෝක ළමා දිනයට පාසල තුළ විශේෂ වැඩසටහන් පැවතුණි.ඒවා අතර ළමයින්ගේ රසාස්වාදය
සදහා වැඩ සටහන්ද ළමයින්ට විනෝද වීම පිණිස කාර්නිවල් එකක් ද පැවතුනි. මේ
සදහා පාසලේ ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් මහත්සේ කැප වී ඇත. ලෝක ළමා
දිනය සදහා කලාපයෙන් පැමිණි කිහිපදෙනෙකුද මේ සදහා සහභාගී වී ඇත.


අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි.
| තද නිල් | කහ | |
© 2025 ...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය - කැලණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk