...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg

විදුහල්පති පණිවිඩය

D.K.K.S.ප්‍රියන්ත මයා

සයිබර් අවකාශය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම සහ භාවිතා කිරීම සියලු ක්ෂේත්‍ර තුල විහිදී පැතිරී පවතී .ලොව බොහෝ රටවල් අතරින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් දියණුවේ හිණිපෙත්තට ළගා වී ඇත.එහි නියමු ක්‍රියාකාරකමක් ලෙස අප පාසලේ වෙබ් අඩවියක් සැදීම පාසල් ඉතිහාසයේ නව සංදිස්ථානයක් කරා ගෙන යාමට ඉමහත් පිටුවහලක් වනු නොඅනුමානයි .එවැනි අභිමානයක් පාසලට ලබා දීමට වෙහෙස වූ ගුරු භවතුන් හා සිසුන් ගෙන ඇති උත්සාහය ඉතා අගය කොට සලකමි.ඉදිරියටත් එම කටයුතු මනා ලෙස ඉටු කිරීමට සිභාසිංසන පුද කරමි.
                                                                                                                                                                                            

D.K.K.S.ප්‍රියන්ත මයා
විදුහල්පති
බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය.