| පාසල ආරම්භ වූ දිනය | 1894 .10. 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.01. 01 |
| මහා විද්‍යාලයක් වූ දිනය | 1972. 01. 01 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 08259 |
| සංගණන අංකය | 01286 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 6.5 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැලණිය |
| කොට්ඨාසය | බියගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බියගම |
| ග්‍රාම සේවක වසම | පමුණුවිල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 265 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2023 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 258 |
| 2023 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | නිල්, කහ, |





