...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එම් .ඒ .පි .මුණසිංහ

     බප /කැල/ පමුණුවිල මහා විද්‍යාලය දීනෙන්  දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල බස්නාහිර  පළාතේ ඇති දීප්තිමත් පාසලකි. 

     ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිසු දරු දැරියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අධ්‍යාපන ක්‍රියාවලියේ මුලික පරමාර්ථය වේ. වර්ථමාන සමාජයේ නව දැනුම ගවේෂණයට පෙළඹවීමක් ඇති කරමින් සම්ප්‍රදායික තත්වයෙන් බැහැරව යමින් අප විද්‍යාලය තොරතුරු තාක්ෂණයේ නව මංපෙත් විවර කරමින් ප්‍රථම වරට අන්තර්ජාල වෙබ් අඩවියක් සකස් කිරීම මගේ හද බැඳී ස්තුතිය ප්‍රකාශ කරමි.

එම් .ඒ .පි .මුණසිංහ
නියෝජ්‍ය විදුහල්පති
බප /කැල/ පමුණුවිල මහා විද්‍යාලය .