...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg

6 සිට ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂය මාලාව පහත පරිදි ක්‍රියාත්මක වේ.

  • ගණිතය
  • විද්‍යාව
  • මව් බස
  • ඉංග්‍රීසි
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • දෙවන භාෂාව
  • චිත්‍ර
  • පෙරදිග සංගීතය
  • නර්තනය
  • නාට්‍ය හා රංග කලාව
  • සිංහල සාහිත්‍ය
  • පළමු කාණ්ඩ විෂයන්
  • දෙවන කාණ්ඩ විෂයන්
  • තුන්වන කාණ්ඩ විෂයන්

අප විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි. 1 Cකාණ්ඩයේ පාසලක් වන මෙම පාසල උසස් පෙළ විෂය ධාරාව ලෙස වාණිජ අංශයෙන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය