...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg

 

 

සුරු දරු කැල වෙමු ජය හඩ නගනා

පමුණුවිල මහ විදුහල හොබනා

 

සරු බර කෙත් අවටින් සුසැදී

නංවයි අප ගත සිත පණ දී

ධීර විකුම් පෑ හෙළ විරුවන් 

ජාත මෙබිම අප ජීවය වේ.

 

අත හිත ගත හා වත පාදා

දෙස බස රැස දිය දද සාදා

සමගිවැ විදුහල නම පතුරා

පෙරටම යමු බාධක දුරැරා  

 

 

Play the anthem from here