බස්නාහිර පළාතේ කැලණිය කලාපය තුල ඇති පමුණුවිල ග්‍රාමයේ පිහිටා ඇති සොභා සෞන්දර්යයෙන් අනූන අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් විශාල ප්‍රමාණයක් දැයට තිළිණ කළ විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. වත්මන් විදුහල්පති වශයෙන් කටයුතු කරනු ලබන ඩී.කේ.කේ.එස්.ප්‍රියන්ත මැතිතුමා ප්‍රමුඛ ප්‍රවීන ඇදුරු මඩුල්ලක් යටතේ අධ්‍යාපන කටයුතු මෙහෙයවන මෙම පාසල කැලණි කලාපයේ ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල් අතර ජනප්‍රිය පාසලකි.
ගුණ නැණින් පිරිපුන්ව ලොව දිනන දරු පරපුරක් දැයට දායාද කිරීම.
මෙම විදු පියසෙහි සෙවන ලබන දරු දැරියන් සියලු දෙනා ගුණ නැණ බෙලෙන් පිරිපුන් සුරු විරු අභිමන් පුරවැසියන් ලෙස ලක් මෑණියන්ට දායාද කර දීම අප සතු මහගු මෙහෙවරයි.