...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
 සිංහල දෙමල අලුත් අවුරුදද

සිංහල දෙමල අලුත් අවුරුදද

අප පාසලේ අප්‍රේල් මාසයේ දී තිබු සිංහල හා දෙමල අලුත් අවුරුද්ද සාර්ථක ලෙස සමරන ලදී.පළමුව පාසල් ළමුන් හා පාසලේ සිටින මුස්ලිම්,දෙමල ළමුන් ඔවුන්ගේ සම්ප්‍රධායට අනුව ඔවුන්ට සුදුසු ඇදුමින් සැරසී පැමිණ එනු ලැබීය.ඔවුන්ගේ සම්ප්‍රධායට ආවේනික වූ කෑම ජාති, ආගමික ක්‍රම අපට කියා දෙන ලදී.පොඩි ළමුන් විවිධ ක්‍රීඩාවල යෙදෙමින් සතුටු වූහ.ඒ අතර කඹ ඇදීම, කොට්ට පොරය, කනා මුට්ටි බිදීම, සැගවුණු අමුත්තා සෙවීම වැනි ක්‍රීඩාවල යෙදෙමින් අවුරුද්ද සමරන ලදී.