...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
හංස නිවාසය

2020 නිවාසාන්තර ක්‍රීඩා උළෙල

පමුණුවිල මහා විද්‍යාලයේ පැවතුණු 2020 නිවසන්ත්‍ර ක්‍රීඩා උත්සවය අතිඋත්කර්ශවත් ලෙස පැවතුනු අතර ඒ සදහා පාසලේ සියලු ළමුන් එයට සහභාගි විය.එහි දී 6-13 වසර වන තෙක් ජවයෙන් පිරි ළමුන්ගේ දස්කම්,විස්කම් එලි දක්වමින් ක්‍රීඩා කරන ලදී.එහි දී දුර පැනීමේ ඉසව්,මීටර් 100,මිටර් 400වැනි දිවීමෙ ඉසව් හා උස පැනීමේ ඉසව් ද කවපෙත්ත,හෙල්ල විසිකිරීම වැනි ඉසව් වලින් දක්ෂතා පෙන්වූ අප පාසලේ දරුවන් කලාප තරග දක්වා ඉහලට ගොස් ඇත. මේ තරග වලදී දිවීමේ ඉසවුවල විශේෂ දසකම් පෙන්වූ සිසුන් කිහිපදෙනෙකු ඇත.මේ අතර දුර පැනීමේ ඉසවු හා හෙල්ල,කවපෙත්ත වැනි ඉසවුවලද ජයග්‍රහණ ලැබූ දු දැරියන් මේ පාසලේ ඇත.පාසලේ නිල නිවාස හංස හා මයුර නිවාස වේ. 2020 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ශුරතාවය මයුර නිවාසය ද අනුශුරතාවය හංස නිවාසය ද ලබාගෙන ඇත.